1 වන කොටස
window ------> Tools
මගින් Tool box එක show කරගත හැක.
මෙම tool box එක short cut keys වලින් නම් කර ඇත.
01.The Selection Tool (V)
මෙම tool එක object එකක්හෝ image එකක් select කිරීමට යොදා ගනී.
02. i.The Direct Selection Tool (A)
මෙම tool එක මගින් object එකක nods active කර හැඩය වෙනස් කරගත හැක.
ii.The Group Selection Tool
මෙම tool එක මගින් group එකක් select කර ගත හැක.
03. The Magic Wand Tool (Y)
මෙම tool එක මගින් එකම වර්ණයෙන් යුත් කොටස් කීපයක් එකවර select කළ හැක.
04.The Lasso Tool (Q)
අවශ්‍ය කොටස් වල nods active වන ලෙස select කිරීමට මෙය යොදා ගනී.
05. i.The Pen Tool (P)
මෙම tool එක අපට අවශ්‍ය මූලික හැඩය ඇද ගැනීමට යොදා ගනී.
ii.The Add Anchor Point Tool (+)
මෙම tool එක nod add කිරීමට යොදා ගනී.
iii.The Delete Anchor Point Tool (-)
මෙම tool එක nod delete කිරීමට යොදා ගනී.
iv.The Convert Anchor Point Tool (Shift+C)
මෙය line එකක් curve කිරීමට යොදා ගනී.
06.i.The Type Tool (T)
Text box එකක් තුල හෝ නොමැතිව text type කිරීමට යොදාගනී.
ii.The Area Type Tool
යම් area එකක් තුල තිරස්ව text type කිරීමට යොදාගනී.
iii.The Path Type Tool
path එකක් දිගේ තිරස්ව text type කිරීමට යොදාගනී.
iv.The Vertical Type Tool
Text box එකක් තුල හෝ නොමැතිව සිරස්ව text type කිරීමට යොදාගනී.
v.The Vertical Area Type Tool
යම් area එකක් තුල සිරස්ව text type කිරීමට යොදාගනී.
vi.The Vertical Path Type Tool
path එකක් දිගේ සිරස්ව text type කිරීමට යොදාගනී.
Tuesday, December 28, 2010
Monday, December 27, 2010
Adobe Illustrator
Adobe Illustrator වලට පිවිසීම
Start------>All Programs------>Adobe Illustrator
එවිට පහත ආකාරයේ window එකක් දක්නට ලැබේ.
Start------>All Programs------>Adobe Illustrator
එවිට පහත ආකාරයේ window එකක් දක්නට ලැබේ.
එහි New Document යන්න Select කරන්න.එවිට පහත ආකාරයේ Diolog box එකක් දක්නට ලැබේ.
එම box එකෙහි අවශ්‍ය වෙනස්කම් කර ok කරන්න.
එවිට පහත පරිදි Illustrator window එක දක්නට ලැබේ.
එවිට පහත පරිදි Illustrator window එක දක්නට ලැබේ.
Adobe Illustrator window එක හදුනාගනිමු
මෙහි ප්‍රධාන වශයෙන් Tool box එකක් හා Color palette එකක් දක්නට ලැබේ.
color palette එක අමතරව swatches, graphic style හා stroke යන palette ද ඒ හා සම්බන්ධව පවතී.
Thursday, December 16, 2010
මොනවද මේ Graphic Design Software කියලා බලමුද?
අද දින මා ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන මෘදුකාංග කීපයක් පිළිබදව මූලික හදුන්වාදීමක් කරමි.
1.Abobe Illustrator
2.Adobe Photoshop
3.Corel Draw
මේ අතරින් පළමුවෙන් Adobe Illustrator මෘදුකාංගය පිළිබදව හදුනාගනිමු.Adobe Illutrator යනු Vector graphic software එකකි.මෙහිදී අපට ජ්‍යාමතික හැඩතල නිර්මාණය කරන ආකාරය පිළිබද අවබෝධයක් ලබාගත හැක.මෙහි ඇති විශේෂත්වය වන්නේ photoshop මෙන් නොව Illustrator වලදී අප කරනු ලබන නිර්මාණයේ ප්‍රමාණය කෙතරම් විශාල කලත් එහි Quality එකෙහි වෙනසක් නොවීමයි.එසේ නම් අපි හෙට සිට Adobe Illustrator ගැන ඉගෙන ගනිමු.
Tuesday, December 14, 2010
පරිගණක දැනුම් සාගරයෙන් බිදක් නමින් නව බ්ලොග් අඩවියක්...
පරිගණක දැනුම් සාගරයෙන් බිදක් නමින් අද සිට ආරම්භ කරන මම දනුෂිකා සෙව්වන්දි වෙමි.මෙම බ්ලොග් අඩවියෙන් මා දන්නා දැනුමෙන් ඔබත් යමක් ලබාගනිවි කියා මම සිතමි.මෙහිදී මා පරිගණක චිත්‍රක (Graphic
Design)මෘදුකාංග කීපයක් පිළිබදව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.මාගේ මෙම බ්ලොග් අඩවියෙන් ඔබත් යමක් ලබාගත්තේ නම් ඔබේ අදහස් දක්වන්න.
Design)මෘදුකාංග කීපයක් පිළිබදව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.මාගේ මෙම බ්ලොග් අඩවියෙන් ඔබත් යමක් ලබාගත්තේ නම් ඔබේ අදහස් දක්වන්න.
Subscribe to:
Posts (Atom)








