Tuesday, December 28, 2010

Adobe Illustrator Tool Box එක හදුනාගනිමු

1 වන කොටස
window ------> Tools 
මගින් Tool box එක show කරගත හැක.
මෙම tool box එක short cut keys වලින් නම් කර ඇත.


01.The Selection Tool (V)
      මෙම tool එක object එකක්හෝ image එකක් select      කිරීමට යොදා ගනී.

02. i.The Direct Selection Tool (A)
       මෙම tool එක මගින් object එකක nods active කර හැඩය       වෙනස් කරගත හැක.
     ii.The Group Selection Tool
       මෙම tool එක මගින් group එකක් select කර ගත හැක.

03. The Magic Wand Tool (Y)
      මෙම tool එක මගින් එකම වර්ණයෙන් යුත් කොටස් කීපයක් එකවර select කළ හැක.

04.The Lasso Tool (Q)
      අවශ්‍ය කොටස් වල nods active වන ලෙස select කිරීමට මෙය යොදා ගනී.

05. i.The Pen Tool (P)
        මෙම tool එක අපට අවශ්‍ය මූලික හැඩය ඇද ගැනීමට යොදා ගනී.
     ii.The Add Anchor Point Tool (+)
        මෙම tool එක nod add කිරීමට යොදා ගනී.
     iii.The Delete Anchor Point Tool (-)
        මෙම tool එක nod delete කිරීමට යොදා ගනී.
     iv.The Convert Anchor Point Tool (Shift+C)
        මෙය line එකක් curve කිරීමට යොදා ගනී.

06.i.The Type Tool (T)
       Text box එකක් තුල හෝ ‍නොමැතිව text type කිරීමට      යොදාගනී.
    ii.The Area Type Tool
       යම් area එකක් තුල තිරස්ව text type කිරීමට යොදාගනී.
    iii.The Path Type Tool 
       path එකක් දිගේ තිරස්ව text type කිරීමට යොදාගනී.
    iv.The Vertical Type Tool
      Text box එකක් තුල හෝ ‍නොමැතිව සිරස්ව text type කිරීමට     යොදාගනී.
    v.The Vertical Area Type Tool
       යම් area එකක් තුල සිරස්ව text type කිරීමට යොදාගනී.
    vi.The Vertical Path Type Tool
       path එකක් දිගේ සිරස්ව text type කිරීමට යොදාගනී.

No comments:

Post a Comment