Tuesday, December 14, 2010

පරිගණක දැනුම් සාගරයෙන් බිදක් නමින් නව බ්ලොග් අඩවියක්...

පරිගණක දැනුම් සාගරයෙන් බිදක් නමින් අද සිට ආරම්භ කරන මම දනුෂිකා‍ සෙව්වන්දි වෙමි.මෙම බ්ලොග් අඩවියෙන් මා දන්නා දැනුමෙන් ඔබත් යමක් ලබාගනිවි කියා මම සිතමි.මෙහිදී මා පරිගණක චිත්‍රක (Graphic
Design)මෘදුකාංග කීපයක් පිළිබදව ඔබව දැනුවත් කිරීම‍ට බලාපොරොත්තු වෙමි.මාගේ මෙම බ්ලොග් අඩවියෙන් ඔබත් යමක් ලබාගත්තේ නම් ඔබේ අදහස් දක්වන්න.

2 comments:

  1. බ්ලොග් කලාවට සාදරයෙන් පිලිගන්නවා! iPlus මගින් සුබපැතුම්

    ReplyDelete