Thursday, December 16, 2010

මොනවද මේ Graphic Design Software කියලා බලමුද?







අද දින මා ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන මෘදුකාංග කීපයක් පිළිබදව මූලික හදුන්වාදීමක් කරමි.

1.Abobe Illustrator
2.Adobe Photoshop
3.Corel Draw

මේ අතරින් පළමුවෙන් Adobe Illustrator මෘදුකාංගය පිළිබදව හදුනාගනිමු.Adobe Illutrator යනු Vector graphic software එකකි.මෙහිදී අපට ජ්‍යාමතික හැඩතල නිර්මාණය කරන ආකාරය පිළිබද අවබෝධයක් ලබාගත හැක.මෙහි ඇති විශේෂත්වය වන්නේ photoshop  මෙන් නොව Illustrator වලදී අප කරනු ලබන නිර්මාණයේ  ප්‍රමාණ‍‍ය කෙතරම් විශාල කලත් එහි Quality එකෙහි වෙනසක් නොවීමයි.එසේ නම් අපි හෙට සිට Adobe Illustrator ගැන ඉගෙන ගනිමු.      

No comments:

Post a Comment