Monday, December 27, 2010

Adobe Illustrator

Adobe Illustrator වලට පිවිසීම 
  Start------>All Programs------>Adobe Illustrator
 එවිට පහත ආකාරයේ window එකක් දක්නට ලැබේ.

 

එහි New Document යන්න Select කරන්න.එවිට පහත ආකාරයේ Diolog box එකක් දක්නට ලැබේ.
එම box එකෙහි අවශ්‍ය වෙනස්කම් කර ok කරන්න.
එවිට පහත පරිදි Illustrator window එක දක්නට ලැබේ.

Adobe Illustrator window එක හදුනාගනිමු
මෙහි ප්‍රධාන වශයෙන් Tool box එකක් හා Color palette එකක් දක්නට ලැබේ. 
color palette එක අමතරව  swatches, graphic style හා stroke යන palette ද ඒ හා සම්බන්ධව පවතී.


No comments:

Post a Comment