2 වන කොටස
මෙය line එකක් ඇද ගැනීම සදහා යොදා ගනී.
ii.The Arc Tool
මෙය arc එකක් ඇද ගැනීම සදහා යොදා ගනී.
iii.The Spiral Tool
මෙය දගරාකාර හැඩයක් ඇද ගැනීම සදහා යොදා ගනී.
iv.The Rectangular Grid Tool
මෙය වගුවක් ඇද ගැනීම සදහා යොදා ගනී.
v.The Polar Grid Tool
මෙය polar grid එකක් ඇද ගැනීම සදහා යොදා ගනී.
08. i.The Rectangle Tool (M)
මෙය සෘජුකෝණාස්රයක් ඇද ගැනීම සදහා යොදා ගනී.
ii.The Rounded Rectangle Tool
මෙය වක්රාකාර සෘජුකෝණාස්රයක් ඇද ගැනීම සදහා යොදා ගනී.
iii.The Ellipe Tool
මෙය වෘත්තයක් ඇද ගැනීම සදහා යොදා ගනී.
iv.The Polygon Tool
මෙය වෘත්තයක් ඇද ගැනීම සදහා යොදා ගනී.
v. The Star Tool
මෙය star එකක් ඇද ගැනීම සදහා යොදා ගනී.
vi.The Flare Tool
මෙය ආලෝක ලප ආකාරයට ඇද ගැනීම සදහා යොදා ගනී.
09.The Paint Brush Tool (B)
අවශ්‍ය රූප කොටස් නිදහස්ව ඇද ගැනීම සදහා මෙය යොදා ගනී.
10. i. The Pencil Tool (N)
අවශ්‍ය රූප කොටස් ඇද ගැනීම සදහා මෙය යොදා ගනී. නමුත් brush tool එක තරම් නිදහස්ව ඇදිය නොහැක.
ii.The Smooth Tool
රූප කොටස් සුමට කිරීමට මෙය යොදා ගනී.
iii.The Erase Tool
අනවශ්‍ය රූප කොටස් erase කිරීමට මෙය යොදා ගනී. ඒ සදහා පළමුව රූපය select කර තිබිය යුතුය.