Window --------> Type --------> Character (Ctrl + T )
මෙම palette එක මගින් text වලට අවශ්‍ය වෙනස්කම් කල හැක.
Paragraph Palette
Window -------> Type -------> Paragraph (Alt +Ctrl +T)
Gradient Palette
Window ------> Gradient (F9)
ඉහත විධානය මගින් ද නැත්නම් switches වල ඇති gradient color එකක් මත click කිරීමෙන් ද Gradient Palette එක show කරගත හැක.
මෙම palette එක මගින් අපට අවශ්‍ය gradient color එකක් නිර්මාණය කල හැක.
Stroke Palette
Window ------> Stroke ( F10)
Transparency Palette
Window ------> Transparency (Shift + F10)
object එකක් transparent කිරීමට මෙම palette එක යොදා ගනී. මෙහි opacity යන ස්ථානයෙන් අවශ්‍ය පරිදි වෙනස් කල හැක.
Check Spelling
Edit -------> Check Spelling (Ctrl +I)
text box එකක් තුල type කර ඇති text එකක spelling check කිරීමට යොදා ගනී.
Find and Replace
Edit ------->Find and Replace
යම් text එකක් find කරගැනීමට හෝ එම text එක වෙනුවට වෙනත් එකක් replace කිරීමට මෙය යොදා ගනී.
එලටම තියනවා.nice post...
ReplyDeleteමමත් ග්‍රැපික් ඩිසයින් වලට කැමතියි...
ReplyDeleteමට මේක වැටහෙන ගතිය අඩු වුනත් .. ඔබේ උත්සාහයට සුබ පතමි.
are you using a Apple theme or apple Machine ?
ReplyDeleteමම භාවිතා කරන්නේ windows.
ReplyDeleteethakota me SCREEN SHOTS gatte kohomada ?
ReplyDelete